Forex Copy trading මගින් ඩොලර් උපයමු. | How to earn dollars with forex copy trading ?

Your video will begin in 20
Skip ad (5)
Comment gagner 100€/jour avec une liste email

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
61 Views
සියලු දෙනාටම ආයුබෝවන්.

අද අපි හඳුන්වා දෙන්නේ හෙළForex අපේ අලුත්ම copy trading service එක පිළිබඳ වීඩියෝ සටහනක්.

මෙකෙදි වෙන්නේ ඔබ විසින් අප හරහා විවෘත කරගන්නා XM ගිණුමට මුදල් තැන්පත් කල පසු එය අප විසින් අපගේ ප්‍රධාන COPY TRAIDNG ගිණුමට සමිබන්ධ කර ගැනීමයි. ඉන් පසු අප විසින් යොදන සෑම ගණුදෙනුවක්ම ඔබගේ ගිණුමේ ස්වංක්‍රියව වැටීම සිදුවන අතර, ලාභ ගණුදෙනු ක්ලොස් කිරීම්, Modify කිරීම ඇතුලු සියල්ලම අප සිදුකරන විට ඔබගෙ ගිණුමෙත් සිදුවීමයි. හරිම සරලයි.

මේ පිළිබඳ සියලුම විස්තර මේ වීඩියෝ සටහනෙහි පැහැදිළි කරලා තියෙනවා. පැහැදිළිව අවදානයෙන් බලන්න

Copy trading ගැන ඔයා උනන්දුනම් පහත අපේ telegram link ඒකෙන් telegram සමූහයට එකතු වෙන්න

https://t.me/+1dYMBJ-VhQM2ZTk1

Copy Trading කියන්නෙ මොකක්ද ?

අප විසින් අලුතෙන්ම හදුන්වාදුන් ස්වංක්‍රිය මුදල් ඉපැයීමේ ක්‍රමය හෙවත් COPY TRAIDNG ක්‍රමය තමයි මේ.

මොකක්ද ඇත්තටම මෙි ?

මෙකෙදි වෙන්නේ ඔබ විසින් අප හරහා විවෘත කරගන්නා XM ගිණුමට මුදල් තැන්පත් කල පසු එය අප විසින් අපගේ ප්‍රධාන COPY TRAIDNG ගිණුමට සමිබන්ධ කර ගැනීමයි. ඉන් පසු අප විසින් යොදන සෑම ගණුදෙනුවක්ම ඔබගේ ගිණුමේ ස්වංක්‍රියව වැටීම සිදුවන අතර, ලාභ ගණුදෙනු ක්ලොස් කිරීම්, Modify කිරීම ඇතුලු සියල්ලම අප සිදුකරන විට ඔබගෙ ගිණුමෙත් සිදුවීමයි. හරිම සරලයි.

මෙි අනුව ඔබට කිසිම දෙයක් කරන්න නැද්ද ?

ඔවි.. මුදල් තැන්පත් කිරීමි සහ ලාභ මුදල් ලබා ගැනිම හැරෙන්න ඔබට කිසිවක් කරන්න නැ. ගණුදෙනු වැටීම සියල්ලම ස්වංක්‍රිය නිසා මුදල් තැන්පත් කර ගිණුම කොපි ට්‍රෙඩි සදහා සක්‍රීය කළ පසු ලාභ ලැබෙන ආකාරය බලා සීටිම පමණයි කළ යුත්තේ

අවම තැන්පතු මුදල කීයද ?

අප හඳුන්වාදෙන xm බ්‍රෝකර් ආයතනය සමග ලියාපදින්චි වෙනකොට ඔබට $30 ක no deposit bonus මුදලක් ලබාගන්න පුලුවන් ඒ නිසා ඔබට කරන්න තියෙන්නෙ ඒ 30$ මුදල ලබාගෙන එම ගිණුමට තවත් 5$ ක මුදලක් තැන්පත් කිරීම පමණයි.

ලාභය කීයක් වගේ ලැබෙනවාද ?

සාමාණයෙන් ගණුදෙනු කරන දිනකට අපේ අපෙක්ෂාව $1-10 ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමයි.

ගණුදෙනු ලොස් වෙන්නේ නැද්ද ?

වෙළදපොල අවස්ථානුකූලව අපි ක්‍රම දෙකක් භාවිතා කරනවා ලාභ ලබන්න.

Loss Over Profits - වෙළද පොල අනපෙක්ෂිත දිනයන් වලදි ලාභ ලැබීම සදහා අප විසින් යොදන ගණුදෙනු අප ආලාභ පිට ක්ලොස් කිරීමද සිදු කරන අතර, මෙහි අරමුණ දිනය අවසානයේ සමිපුර්ණ ආලාබයට වඩා වැඩියෙන් ලාබ ගණුදෙනු ලබා ගැනිමයි. මෙවැනි අවස්ථාවන් වල ගණුදෙනු කිහිපයක් ලොස් විය හැකි නමුත් දිනය අවසාන එකතුව ලාභයක් වේ.

One by One Profits trades - වෙළද පොල දත්ත පවතින හොද අවස්ථාවන්වලදි අප ඉහත ක්‍රමය භාවිතා කරන්නේ නැත. මෙවැනි දිනවලදි සියලුම ගණුදෙනු ලාභ පිට අවසන් කරනු ලැබේ.

ඔබේ ගිණුමේ ආරක්ෂාව කොහොමද ?

COPY TRAIDNG වලට අප භාවිතා කරන ප්‍රධාන ගිණුම අප විසින්ම පෞද්ගලිකවම සැබැ මුදල් සමග ගණුදෙනු කරන ගිණුමක් බැවින් ලොස් වන්නට අප ඉඩ තියන්නේ නැත. සෑම ගනුදෙනුවක්ම පෞද්ගලිකවම අධ්‍යනය කරන බැවින් කිසිදු ගනුදෙනුවකට උපරිම $5 කින් එහාට නෙගිටිවි නොයවනු ලැබේ. එසේ සිදුවන්නට යන ගණුදෙනු රිකවරි කර ගැනීමේ විශේෂ ක්‍රමද අප අවශ්‍ය විට භාවිතා කරයි.

ලැබෙන ලාභ ලබා ගන්නේ කෙහොමද ?

ලැබෙ ලාභ ඔබට ඔනෑම අවස්ථාවක, අපිට දැනුම් නොදි හෝ ලබා ගැනීමේ හැකියාව තිබේ. මෙි අනුව XM ආයතනය හරහා Skrill /netteler වැනි ක්‍රම හරහා මෙන්ම ලෝකල් depositor ක්‍රමයන් භාවිතයෙන් මුදල් ලබා ගැනීම කළ හැකියි. (ලංකාවේ ඔබගේ බැංකු ගිණුම් හරහාම deposit , withdraw සිදුකල හැකි ක්‍රමයකි )

මෙි සේවාව සමිපුර්ණයෙන්ම නොමිලේද ?

සමිබන්ධ කිරීමි, සදහා කිසිදු අයකිරීමක් නැත. Copy trade කිරීමට සම්බන්ද කරන 35$ ක මුදලින් යුත් ඔබගේ ගිණුමේ අගය ලාබය 500$ ක් වන තෙක් කිසිඳු ලාබ කොටසක් හෝ අය කිරීමක් අප විසින් සිදු නොකෙරේ. ඔබගේ ගිණුමෙහි ශේෂය 500$ක ලාභයක් කරා ලඟා වූ පසු එතැන් සිට උපයන ලාබ ගණුදෙනුවලින් ඔබට 75% ක් අපට 25% ක් ලෙස ලාබ හුවමාරුව සිදුවේ .

මුදල් තැන්පත් කරන්නේ හෙළForex ආයතනයටද ?

නැත. හෙළforex අපි කිසිවිටෙකත් ඔබගෙන් මුදල් ලබා ගැනීමක් නොකරයි. සමිපුර්ණ මුදල් ගනුදෙනු සිදුවන්නේ පිළිගත් xm බ්‍රෝකර් සමාගම හරහා පමණකි.

සමිබන්ධ වන්නේ කෙසේද ?

පහත telegram සබැඳිය හරහා අපගේ copy trade සමූහයට එකතු වෙන්න එම සමූහය තුල ඔබට අවශ්‍ය සියලු දැනුම්දීම් සිදුවනු ඇත.

https://t.me/+1dYMBJ-VhQM2ZTk1

Copy trade යනු ඔබගේ ආයෝජනය ස්වංක්‍රිය ආදායමක් ලබා ගැනීම සදහා ඔබට ගත හැකි හොදම විසදුමකි. කෙසේ වුවද අවස්ථා සිමිත බැවින් අදම සමිබන්ධ වන්න.
Category
Trading Online & Forex Online

Post your comment

Comments

Be the first to comment