Forex Funded Account / අතේ සල්ලි Risk නොකර අනුන්ගේ සල්ලිවලින් Trade කරන රහස / FX SAM / 2022

Your video will begin in 20
Skip ad (5)
La méthode vendre des programmes à 5000 euros et plus

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
56 Views
Forex Funded Account / අතේ සල්ලි Risk නොකර අනුන්ගේ සල්ලිවලින් Trade කරන රහස / FX SAM / 2022

අද වීඩියෝ එකෙන් මම කතාකරන්නේ Funded Account ගැනයි.

Funded Account කියන්නේ මොකක්ද. අපිට ඒකෙ ලැබෙන වාසි මොනවාද. Account එකක් හදා ගන්නෙ කොහොමද හැමදේම මම මේ වීඩියෝ එකෙන් කියලා තියෙනවා.

මගේ නමින් fake account හදාගෙන මිනිස්සු ගොඩක් රවට්ටලා තියෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් අහුවෙන්න එපා ඒ වගේ අයට. මම කිසිම කෙනෙක් එක්ක මුදල් ගනුදෙනු කරන්නේ නෑ. profit කරන ඒවත් මම agent කෙනෙක්ට තමයි දෙන්නේ.

ලබන මාසේ ට mentorship එකට එකතු වෙන අයට පුළුවන් මට කෝල් එකක් දීලා විස්තර දැනගන්න. ඒකෙ උගන්වන දේවල් සහ අනිත් ඇතුළත් වෙන්න අවශ්‍ය සුදුසුකම් මම වෙනම වීඩියෝ එකකින් දාලා තියනවා. ඒක බලලා වැඩිදුර විස්තර ඕන අය මට කෝල් එකක් දෙන්න. මැසේජ් දාන්න එපා බැලෙන්නෙ නෑ.විශේෂයෙන්ම මම mentorship එක කරන්නේ funded account කරන්න උගන්නන එක ටාගට් කරලායි.

මීළඟට psychology සහ management ගැන වීඩියෝ එක ඉක්මනින්ම අප්ලෝඩ් කරනවා. ඒකත් හොඳට බලලා ඔලුවට දාගෙන හැමෝම ගොඩ යන්න ඕනේ.

මම කලින් දීලා තියන free tool අවශ්‍ය අය FX SAM telegram bot ලින්ක් එක අරගෙන run කරන්න. Free tools ටැබ් එක ක්ලික් කරලා software එකයි key එකයි ගන්න.

Telegram channel Link - https://t.me/fxsamchannal
Telegram Gruop Link - https://t.me/fxsamchat
FX SAM bot Link - @fxsambot
Contact - 0778015780

#fxsam
#forex
#forexfunding
Category
Trading Online & Forex Online

Post your comment

Comments

Be the first to comment